෴වැඩියෙන්ම කියවපු සිතිවිලි෴

Tuesday, December 13, 2011

තනිය උරුම මගේ ලෝකය.....


මගේ දුකට
මගේ සතුට
මගේ කඳුළලට
ඒ හැම දේකටම
මට ඉන්නේ මම විතරමයි.....

                              (2011-12-14 අත්දැකීමකි)

Sunday, December 11, 2011

මං ආසයි.....


මං ආසයි...
තරු ගනින්න...
තරු කැටයක්..
වෙනු මැන නුඹ..
ආසයි මම,
මල් සුවදට..
පවන් රොදක,
එනු මැන නුඹ..
අසයි තව
සිනා වෙන්න..
නෙතින් සිනා
වෙනු මැන නුඹ..
අසයි නුඹගේම වෙන්න..
සිතිවිල්ලක් වී වඩින්න..!